Press "Enter" to skip to content

” මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා ” – රැට්ටාගෙන් පැතුම් කර්නර්ට චෝදනා

පාර්ලිමේන්තුව වට කිරීම කිසිඳු අරමුණකින් තොර නිශ්ඵල ක්‍රියාවක් බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න ( රැට්‍ටා) චෝදනා කර සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේද පාර්ලිමේන්තුව තුළින් බැවින් මේ මොහොතේදී අන් අයගේ ජීවිත පවා උකසට තබමින් මෙලෙස හැසිරීම පදනමක් නොමැති ක්‍රියාවක් බවයි.

තමාගෙන් ගිලිහුණු ජනප්‍රියත්වය වෙනුවෙන් මෙය පැතුම් කර්නර් විසින් සිදු කල ක්‍රියාවක් බැවින් මෙහි වගකීම ඔහු බාරගත යුතු බවටයි රතිඳු චෝදනා කර සිටින්නේ.

https://www.facebook.com/watch/?v=710679323567685

More from GossipMore posts in Gossip »