Press "Enter" to skip to content

ජනපති නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය


රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.