Press "Enter" to skip to content

පිට පළාත් දුම්රිය අත්හිටුවයි

අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රියන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සියලුම දුම්රිය ස්ථානවලට දැනුම්දී තිබේ.

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීම මෙයට හේතුව බවත් ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ. 

More from GossipMore posts in Gossip »