Press "Enter" to skip to content

ගෝඨා තවම ඉල්ලා අස්වීම එවා නෑ! අද රෑ 8ට එවන්න සූදානම්!

මේ වනවිට විදෙස්ගතව සිටින ජනාධිපතිවරයා මෙතෙක් සිය ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත යොමු කොට නොමැති බව වාර්තා වේ.

කෙසේවෙතත් අබුඩාබියේ සිට අද රාත්‍රී 8ට ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.