Press "Enter" to skip to content

තුවාල ලබා රෝහල්ගත කල විරෝදතාකරුවෙක් මිය යයි

විරෝධතාවලින් තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුළු කරන ලද පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

26 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

අගමැති කාර්යාලය අසල අද ඇති වූ නොසන්සුන්තාවය නිසා තුවාල ලත් 30ක පමණ පිරිසක් රෝහල්ගත කර තිබේ.

More from GossipMore posts in Gossip »