Press "Enter" to skip to content

අරගලකරුවන් රූපවාහිනිය අල්ලාගත් බව පවසයි

අරගලකරුවන් මේ වනවිට රූපවාහිනිය වටලා තිබේ. ඉන් පසු ඔවුන්ට රූපවාහිනියට පැමිණ මාධ්‍ය හමුවකට සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබේ. අරගලකරුවන් පවසන්නේ මින් ඉදිරියට රූපවාහිනිය ස්වාධීනව ප්‍රවෘත්ති ප්‍රචාරය කළ යුතු බවයි.