Press "Enter" to skip to content

ප්‍රභූ චොපර් දෙකක් ඊයේ කටුනායකට බස්සලා

හෙලිකොප්ටර් යානා දෙකකින් ඊයේ සවස 5.45 ට ප්‍රභූවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර එහි සිට ඩුබායි බලා යෑමට නියමිතව රැඳී සිටි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පැවැසීය.

හෙලිකොප්ටර් යානා දෙකේ පැමිණි ප්‍රභූවරුන්ට එම යානාවලින් බිමට බැසීමට නොහැකි වූ අතර එම අවස්ථාවේ ඩුබායි ගුවන් යානය විනාඩි කිහිපයක් බලාසිට පිටත්ව ගොස් තිබේ.

More from GossipMore posts in Gossip »