Press "Enter" to skip to content

ජනපති ඉල්ලා අස්වෙන බව දැනුම්දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා ට දැනුම් දී තිබේ.

එහිදී ජනපතිවරයා දැනුම් දී ඇත්තේ තමා ජූලි 13 වනදා ධුරයෙන් ඉවත්වන බවය.