පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අග්‍රාමාත්‍ය ධූරය ලබාදී ඉවත්වීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලමේන්තුවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මාස 06 කින් රට ගොඩනැගීමට අනුර කුමාරට හැකි නම් ඔහුට ඉඩදී තමා ඉවත්වීමට සූදානම් බවයි.
මෙම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
Published in Political
More from PoliticalMore posts in Political »