මහේෂි මධුසංඛා කියලා කියන්න හැමෝම ජනප්‍රිය නිළියක්. ඇය පසුගිය අරගල කාලසීමාව තුළ ද සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක්වූ චරිතයක් බවට පත්වුණා .
එමෙන් ම එම අරගලයේ දී ඇය ක්‍රියාකාරී චරිතයක් බවට පත්වුනා.
ඊයේ දින වීඩියෝවක් හරහා මහේෂි මධුශංකා සියල්ලටම ආන්දෝලනාත්මක කතාවක් ඉදිරිපත් කරනු ලැබුවා .
ඇය එහිදී සිදුකළ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න .






