Press "Enter" to skip to content

රංජන්ට වගේම මටත් ලගදිම හිරේ යන්න වෙනවා.. ජනප්‍රිය නිළි මහේශි මධුසංකා ලයිව් ඇවිත් රටටම කියපු කතාව.. (VIDEO)

 මහේෂි මධුසංඛා කියලා කියන්න හැමෝම ජනප්‍රිය නිළියක්. ඇය පසුගිය අරගල කාලසීමාව තුළ ද සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක්වූ චරිතයක් බවට පත්වුණා .

එමෙන් ම එම අරගලයේ දී ඇය ක්‍රියාකාරී චරිතයක් බවට පත්වුනා.

ඊයේ දින වීඩියෝවක් හරහා මහේෂි මධුශංකා සියල්ලටම ආන්දෝලනාත්මක කතාවක් ඉදිරිපත් කරනු ලැබුවා .

ඇය එහිදී  සිදුකළ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න .

More from GossipMore posts in Gossip »