Press "Enter" to skip to content

ජැක්සන් ඇන්තනී රිය අනතුරක

ජැක්සන් ඇතුළු තිදෙනෙක් අනුරාධපුර රෝහලට

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා රෝහල්ගත කර තිබේ.

ඔහු සහ තවත් දෙදෙනෙක් ගමන්ගත් කැබ් රථය, අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී වනඅලියෙක්ගේ ගැටී ගැටීමෙන් තුවාල ලබා මොවුන් අනුරාධපුරය රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පැවසුවේය.

අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වේ.

More from GossipMore posts in Gossip »