Press "Enter" to skip to content

40,000ක් පඩි ගන්න කෙනාටත් බදු ගහන යෝජනාවක් IMF එකෙන්!

ආදායම් බදු සීමාව වහාම පහත හෙළන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් ලක්ෂ 30ක සීමාවේ පැවැති ආදායම් බදු සීමාව ලක්ෂ 5 දක්වා පහත හෙළිමට මූල්‍ය අරමුදල යෝජනා කර ඇති බව පැවසේ.

යම් හෙයකින් මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් මාසික වැටුප රුපියල් 40,000ක සීමාවේ සිටින සියලු දෙනාටම ආදායම් බදු ගෙවීමට සිදුවනු ඇත.