Press "Enter" to skip to content

ලෝචනා ඉමාෂිට හදිසියේ ම කරදරයක් ?

පුංචි තිරයෙන් වගේම ඉදහිට රිදී තිරයෙනුත් ඔබ හමුවුණු ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂිව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. ඇය පසුගිය දවස්වල සිංහ – කැන්ගරු ක්‍රිකට් ගැටුම නරඹන්නත් එකතු වෙලා හිටියා. ඔන්න, ලෝචනාට හදිසියේ ම අසනීප තත්ත්වයක් ඇති වෙලා. 

මේ වග සඳහන් කරමින්, ඇය ඇගේ මුහුණු පොතේ පළ කිරීමකුත් කර තිබුණා. කොහොම වුණත්, ඇයට සමීප ක්ෂේත්‍රයේ බොහෝ හිතවතියනුත් ඇයට ‘ඉක්මන් සුව’ පතමින් ‘කමෙන්ට්’ එකතු කරලා තිබුණා.

More from GossipMore posts in Gossip »