Press "Enter" to skip to content

සාධාරණයක් කරන්න ඇග ඉල්ලු OIC

අපි දන්න විදියට පොලීසිය තියෙන්නෙ නීතිය හා සාමය රකින්න නමුත්  පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට සාධාරණයක් ඉටු කිරීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලු‍ව පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා සඳහන් කළේය.
 
වනාතවිල්ලු‍ව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 
අල්ලස් කොමිසම විසින් මෙම සැකකාර පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී ඊයේ දහවල් කාලයේදීයි
මෙලෙස මෙවැනි දේ සිදුවන විට අසරන පීඩාවට පත්වන් ජනතවට කාගේ පිහිටක්ද


 

සදරුවන් බටගොඩගේ

More from GossipMore posts in Gossip »