Press "Enter" to skip to content

කවදත් එක වගේ සුන්දරව ඉන්න, පුංචි තිරයේ අහිංසකාවිය – Photos

යශෝධා විමලධර්ම කියන්නෙ හැමෝම ආදරේ කරන දක්ෂ තාරකාවක්නෙ.

එදා වගේම තමයි අදත් ඇයට ලැබෙන ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් නම් නෑ.

ඒ වගේම තමයි ඈට ඇති ආකර්ෂණීය සුන්දර රූපයත්.

ඉතින් ඔන්න හැමදාම මේ විදියට ලස්සනට ඉන්න ඇය කාටත් අපූරු අදහස් කිහිපයක් මේ විදියට දක්වලා තිබුණා..

Always be happy honestly
Be happy for other people ‘s success and happiness .
Be compassionate .
Love your own self genuinely .,
Be healthy .,
Do your exercise daily
Meditate every day
Stay away from negativity
Grow spiritually
Mark my word you will look younger when heart is pure.
Age is just a number.,
Be young at heart.
i love you and bless you all my fans.

More from GossipMore posts in Gossip »