තම රෝගී දරුවා රෝහලට රැගෙන යෑමට ඉන්ධන ලබාගැනීම සඳහා දින හතරක් තිස්සේ පෝලිමේ රැඳී සිටි කාන්තාවක් තමන් පත්ව සිටින අපහසුතාව පිළිබඳ අදහස් දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
වීඩියෝව මෙතනින් බලන්න
https://www.facebook.com/1291591602/videos/813512826241874/






