Press "Enter" to skip to content

යතුරු පැදි අනතුරින් යුවළක් මරුට

කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම ගලහිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රසිත කුමාර තරුණයා සහ ප්‍රියංගීකා ලක්ෂානි  තරුණියක බව පොලිසිය කියයි. 
මෙම  අනතුර සම්බන්දව කතරගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »