Press "Enter" to skip to content

අරගලය ඛෙත්තාරාම ඇතුළට එයි! ගෝඨා ගෝ හෝම්! ගෝඨා ගෝ හෝම්! ප්‍රේක්ෂකයන් කෑ ගසයි! (VIDEO)

මේ වනවිට පැවැත්වෙන ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගයේදී ගෝඨා ගෝ හෝම් සටන් පාඨය රැව් පිළිරැව් දෙන ආකාරයක් දැකගත හැකි විය.

ඒ ප්‍රේක්ෂකයන් තරගය අතරවාරයේදී එම සටන් පාඨය කියමින් එකදිගට කෑගැසීම හේතුවෙනි.

More from GossipMore posts in Gossip »