Press "Enter" to skip to content

තෙල් පෝලිමේ අමුතුම සීන් එකක් රඟදැක්වූ ප්‍රසිද්ධ නිළිය වැඩේ අනාගනී ! හඬපට එක්කම වැඩේ කවුද ෂූට් කරලා?

ජීවිතේ සමහර තැන්වල නැත්තටම නැතිවෙන්න මොකක් හෝ දෙයක් සිද්ධ වුණාම මිනිස්සු ආයාචනය කරනවා’ එක්කෝ වැඳ වැටෙනවා’

මේ විදිහට හඬපටයක් නිසා හඬා වැටුණු ලංකාවම දන්න නිළියක් ගැන අතිශය සත්‍ය” නමුත් යම් යම් පුද්ගලික හේතූන් නිසා නම් ගම් වෙනස් කළ කතාවක් තමයි මේ”

මේ කියන නිළිය නවපරපුරේ කෙනෙක්’

ඇය එකම එක චිත්‍රපටයක රඟපාන්න වරම් ලබන සුප්‍රසිද්ධ” ප්‍රවීණ නළුවෙකු එක්ක’

රඟපාන ඌෂ්ණය තදින්ම තිබ්බ මේ කෙල්ල ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න ලෑස්ති වෙලා හිටියේ’

මේ නිසාම මේ කෙල්ල (අපි එයාට ‘ප්‍රීටි‘ කියමුකෝ’) එයාගේ ඉන්ස්ටග්රෑම් එකටත් ලස්සන ලස්සන ඡායාරූප එකතු කළා’

මේ ගොඩක් ෆොටෝස් සරාගී යි’ සිත් ඇදගන්නා සුළුයි’

කොහොම හරි ප්‍රීටීට එක එක සම්බන්ධතා තිබ්බ බවත් රහසක් නෙවෙයි’

පසුගිය දවසක මේ කියන ලස්සන රූපවන්තිය තෙල් පෝලිමකදී කාගෙදෝ කැමරාවට අහම්බෙන් වගේ රිංගල තියෙනවා’

”‍කෙල්ල හිටියේ කොල්ලෙක් එක්ක වාහනේ ඇතුළේ’ ඒකේ එක වින්ඩෝ එකක් ඇරලා තිබ්බේ’ හයිබි්‍රඩ් කාර් එකක්’ දෙන්නා කතා කරන විදිහෙන් මොන වගේ දෙයක්ද එතැන වෙන්නෙ කියලා හිතාගන්න බැරිකමක් නෑ’ ගොඩක් වෙලා යනකන් ඔය සීන් එක තිබ්බා’ පස්සෙ තමා මම කෙල්ලගේ මූණ දැක්කේ’ යකෝ මේ වෙන කවුරුත් නෙවෙයි” නිළියක් හොදට දැකලා පුරුදු”’ ගෑනිට ගාණක් නෑ කරන දේ ඉන්න තැන ගැන’ මොකද ගෑනි බීලා හිටියේ හොඳට’ කොල්ලාත් සිගරට් පොවනවා සැරින් සැරේ’ එතැන හිටපු දෙතුන් දෙනාත් පහත් වෙලා බලනවා ඉතින්”’”‍

”‍උන් දෙන්නාගේ හිතේ කවුරුත් එතැන නෑ කියලා’ පාන්දර තුනයි ගාණක් වෙලාව’ තෙල් ගන්න පෝලිම් ගහපු තුන් හතර දෙනයි ඇත්තටම හිටියේ’ එක කොල්ලෙක් මම හිතන්නෙ වීඩියෝත් කළා හොරෙන්’ ””මේ ඕයි ඔය ජනේලේ වහනවා කවුරුත් දකින්න කලින්”’ තමුසෙ මාර බරයිනේ ඕයි”? වගේ වචනත් අපිට ඇහුණා’ තව සිගරට් එකක් බොමු”’ මට අරූව හම්බෙන්නත් යන්න ඕනි”’ පෝලිම්වලනම් ඉන්න බෑ”’ කියලත් කියනවා’ කොහොම හරි විනාඩි විස්සක් විතර ඔය සීන් එක ගියා’ පස්සෙ උන් හෙමින් මාරු වුණා”’”‍

”‍ඒ කොල්ලාට අපිව නෝට් වුණා’ පස්සෙ පොර ඇවිත් දහ අතේ වැන්ඳා’ ඌත් මම හිතන්නෙ හෙන හිට් පොරක්’ අපේ උන් ඉතින් ඌව බය කරලා යැව්වා’ හැබැයි මුකුත් අවුලක් වුණේ නෑ මම හිතන්නේ””‍

More from GossipMore posts in Gossip »