Press "Enter" to skip to content

15 මල් කැකුළක් යුද සෙබළෙක් තලයි

(උපාලි ආනන්ද)
තිරප්පනේ ප්‍රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන සම්බන්ධයෙන් 24 හැවිරිදි යුද හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර සෙබළා මීට සති කිහිපකට පෙර  15 හැවිරිදි සිසුවිය පාසල් ගුරු විවේකාගාරයක් තුළදී අපයෝජනය කළ බවට දැරිය  ඇයගේ මවට පැවසීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.
එම පැමිණිල්ල  සම්බන්ධයනේ මූලික විමර්ශන  මෙහෙයවා සැකකාර යුද හමුදා සෙබළා  අත් ඇඩංගුවට ගෙන ඇත.   

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් වේලාලාවෙන් පසුව  බවත්  මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී ඇත.

More from GossipMore posts in Gossip »