Press "Enter" to skip to content

බත් පාර්සලයෙන් මතු වූ මී ඔලුව (වීඩියෝ)

කුකුල් මස් රසට මී මස් දැන් වෙළෙදපොලේ

ආහාරය සදහා අවන්හලකින් මිලදී ගත් බත් පාර්සලයක් තුළ පිසූ ඌරු මීයකුගේ හිසක් තිබෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යය තුළ වේගයෙන් සංසරණය වේ.

බත් පාර්සලය බහා ඇති පෙට්ටියේ එය අලෙවි කළ අවන්හලේ නම හොටෙල් නිසාමියා ලෙස සටහන්ව ඇත.

බත් පාර්සලය තුළ විශාල මී හිස කුකුල් මස් පිළියෙල කරන ආකාරයෙන් පිස සකස් කර ඇති ආකාරය දක්නට ලැබේ.

වීඩියෝව පහතින් නරඹන්න….

More from GossipMore posts in Gossip »