Press "Enter" to skip to content

මිනිස්සු පැය 16 ක් පෝලිමේ ඉද්දී උසස් පොලිස් නිලධාරියා පෝලිම පැන පුතාගේ වාහනයට පෙට්‍රල් ගහගෙන ගිය හැටි (VIDEO)

නිල ඇඳුමෙන් පැමිණ සිය පුතාගේ වාහනයට ඉන්ධන ලබා ගන්නා පොලිස් නිලධාරියෙකුගේ වීඩීයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

වෙනත් තරුණයින් පැය 16 ක් පමණ පෝලිමේ සිටියද ,පෝලිම නොතකා පැමිණි ඔහුට එහි සිටි තරුණයින්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේදීයි.

පුද්ගලික අරමුණු වෙනුවෙන් මෙලෙස සිය නිල ඇඳුම භාවිතා කිරීම කොතරම් සාධාරණද යන්න නම් ගැටලුවක්.

අදාළ වීඩියෝව මෙතනින්