Press "Enter" to skip to content

ඇන්ටිගේ පහස සොයා ගිය කොළඹ කොල්ලා සිරවුණ උගුල මෙන්න – තරුණයා හෙළිකළ පිස්සු හැදෙන කතාව (VIDEO)

“කොල්ලා දැන් ලොකු කම්පැණි එකක වැඩ,

අනිවා මචංනම දාන්න එපා, මම උඹට මෑන්ගේ නම්බර් එක දෙන්නම්, ඒක පට්ටම කතාවක්.

කොටින්ම අඩල්ට් ෆිල්ම් ස්ටෝරියක් ව‌ගේ තනිකරම නිල් පාටයි ඊයා කියලා හිතෙයි. විශ්වාස කරන්නත් බැරි ඒක ඇත්තම කතාවක්.

පුළුවන් නම් කතා කරගනින්, ලියපන්, මෑන් සුපිරි ඩයල් එකක්, කම්පියුටර් වැඩ්ඩෙක්, සෙට් කරගෙන බලන්න”

අමිලගේ ඇමතුම,

ඊළඟට අර කොල්ලට, ඌට මම දාපු බොරු නම “චමීර”

වැඩේට සෙට් වෙනවා නම් ඒ නම අවුලක් නෑ !

පටන් ගන්නද කතාව,

මේක ටිකක් 18+ සීන් එකක්ද?

”‍අපේ ආන්ටි, ඒ කියන්නෙ තාත්තාගේ පැත්තෙන් නෑ වෙන ආන්ටි කෙනෙක් එයා, මම උසස් පෙළ දවස්වල එහේ තමා නැවතිලා හිටියේ. කැන්ඩි ස්කූල් තිබුණෙ යන්න ලේසි හින්දා.

කොහොම හරි මම ගිය දවස්වල ඉඳන් ආන්ටිගේ ඇස් මගේ ළඟ ඇලිලා තිබුණේ,

මම ජිම් එහෙමත් යනවා, ටිකක් හැන්ඩියා ඉතින්,

කෙල්ලො ටිකක් පිස්සු වැටිලා හිටපු දවස් ඉතින් දන් නැද්ද, ආන්ටිත් ඒ හින්දමද මන්දා මගේ ළඟම දැවටුණා.

එක දවසක් කවුරුත් නැති වෙලාවක ආන්ටි මාව කිස් කළා. ඒක මාව අවුල් කළා. මොකද පුරුදු නෑනේ.

කෙල්ලො එක්ක යාලු‍වෙලා හිටියත් එහෙම ක්ලොස් වෙලා නෑ මං.”‍

“ඊට පස්සෙ ආන්ටි නිතරම වගේ ඒ කිස් එක වැඩිදියුණු කළා. මම දැනගත්තා මේක සීමාව ඉක්මවා යන බව, ඒත් මම සීමාවක හිටියා.

හැමදේම වෙනස් වුණේ දෙසැම්බර් මාසේ දවසක, එදා මම නාලා ඉවර වෙලා කාමරේ ඉද්දි “සුදු බබා, එන්න පැටියෝ බය වෙන්න එපා කියලා ආන්ටි කිව්වා”

එයා මාව එයාගේ රූම් එකට එක්කන් ගියා, ඊළඟට ලයිට් නිවුණා. ඒත් මෙන්න එකපාරම යකෙක් වගේ එකෙක් හෙලු‍වෙන් අපේ මැද්දට පැන්නා, මම ගල් ගැහුණා, මම යන්න හැදුවත්, මට යන්න දුන් නෑ ආන්ටි මාව අල්ලගත්තා.”‍

”‍දන්නවද ඒ වෙන කවුරුත් නෙවෙයි අංකල්, අංකල් තමයි හෙලු‍වෙන් පැන්නේ, ආන්ටිගේ මනුස්සයා. ඒ කියන්නෙ ඒ මිනිහත් දැනුවත්ව මේ දේ වුණේ,

“අනේ පුතේ අංකල් බලන් ඉදී ප්ලීස් එන්න කිව්වා. මම අවුල් වෙලා හොඳටම. ඇත්තටම හේතුව පස්සෙ තමා මම දැනගත්තෙ, අංකල්ට මොකුත් කරන්න බෑ, එයා කැමති අනිත් අය කරන දේ බලාගෙන තෘප්තිමත් වෙන්න. ඒක ඔන්න මොකද්ද ලෙඩක්ලූ.

කොහොම හරි ඉතින් මාත් එකට එකතු වුණා, ආන්ටි මා එක්ක විතරක් නෙවෙයි තව අය එක්කත් මිනිහාට පේන්න මෙහෙම ඉඳලා තියෙනවාලූ.

”‍මටත් ඉතින් මොකද හිටියා, ආන්ටි තමයි මගේ පිරිසිදුකම නැති කළේ, පස්සෙ ඒක ඩේලි වෙන දෙයක් වුණා.

හැබැයි අංකලු‍යි ආන්ටියි මට හොඳට සැලකුවා. මම හිටපු අවුරුදු තුනට නොදුන්න දෙයක් නෑු. දැන් මම ජොබ් එක නිසා කොලඹ ආවත් නිවාඩුවක් ලැබුණ හැටියේ එහේ යනවා.”‍

ඒ කතාව අමුතුයි නේද