එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අගමැති ධූරයේ දිව්රුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා වික්රමසිංහ මහතා අතර සාකච්ජා වට කිහිපයක් පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අද සවස සිටම පොහොට්ටුව නියෝජනය කරන මන්ත්රීවරුන් හට විවිධ පණිවුඩ ලැබී තිබුණ අතර ජනාධිපතිවරයා හා වික්රමසිංහ මහතා අතර සාකච්ජාවක්ද අද සවස පැවැත්වීමට නියමිතව තිබූ බව වාර්තා විය.
Published in Political
More from PoliticalMore posts in Political »