Press "Enter" to skip to content

‘අපි තීන්දුවක් ගත්තා මීට පස්සෙ මෙහෙම අයට බෙහෙත් නොදෙන්න!’ කැබිනට් ඇමැතිට බෙහෙත් නොදී සල්ලිත් එක්කම හරවලා යැවූ මහාචාර්ය දොස්තර කතා කරයි! (VIDEO)

අද දහවල් විශේෂ පුවතක් ලෙස අප කැබිනට් ඇමැතිවරයකුට බෙහෙත් නොදී ආපසු හරවා යැවූ වෛද්‍යවරයකු පිළිබද පුවතක් වාර්තා කළෙමු.

මේ වෛද්‍යවරයා මහාචාර්ය රනිල් ජයවර්ධනය.

ඔහු මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා තිබුණේ මෙසේය.