Press "Enter" to skip to content

ඉන්ධන ප්‍රමිතිය ගැන විශේෂ නිවේදනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහත දැක්වේ.