අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට දවස ඇතුලත සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ඉඩකඩ වැඩි වූ බොහෝ වැඩි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වීමට පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන ඇති බව තමනට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.
දැනට ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය ජයගත හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Published in Political
More from PoliticalMore posts in Political »