Press "Enter" to skip to content

නන්දා මාලිනිය යළි සටනට! අලුත් පරම්පරාවේ අලුත් අරගලයටත් විප්ලවීය සින්දුවකින් ආශිර්වාද කරයි!

හෙළයේ මහා ගායිකාව වන නන්දා මාලිනිය විසින් අලුත් පරම්පරාවේ අලුත් අරගලයටද ආශිර්වාද කරමින් නව ගීතයක් එළිදක්වා ඇත.

80 දශකයේ පැවැති රජයට එරෙහිව ඇය පවන ගී සංග්‍රහය මගින්ද විශාල දායකත්වයක් ලබා දුන්නාය.

පහත පළවන්නේ ඇගේ වත්මන් අරගලයේ ගීතයය.

More from GossipMore posts in Gossip »