බොහෝ දුරට හෙට (18) දිනයේ නව කැබිනට් මණ්ඩලයත් සමග නව අගමැතිවරයකුද දිව්රුම් දීමේ ඉඩකඩක් පවතින බව ආණ්ඩුවට සමීප දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව දැනට අගමැති ධූරය සදහා නම් 3ක් මේ වනවිට යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
එහි ඉදිරියෙන්ම ඇති නම වී ඇත්තේ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නමය.
මීට අමතරව දිනේෂ් ගුණවර්ධන මහතාගේ නමද ඊට යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් 20ක හෝ 22ක නව මුහුණු සහිතව සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අලුත් අගමැතිවරයකුද පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ.
Published in Political
More from PoliticalMore posts in Political »