අනුරාධපුර ප්‍රදේශයේ විවාහක සුරූපී කාන්තාවක් පැවැත් වූ අනියම් සබදතාවක් ලොකය පුරා ප්‍රසිද්ධ වූ පුවතක් වාර්තා වේ.
අවුරුදු 28ක කාන්තාවක් වූ ඇගේ සැමියා පිට පළාතක සේවය කරන අතර, ඇය කාලයක් තිස්සේ තරුණයෙකු සමග අනියම් සබදතාවක් පවත්වා තිබේ.
අනියම් පෙම්වතා නිතර දෙවෙලේ ලිංගික ඇසුරුකම් පවත්වමින් කරදර කිරීම හේතුවෙන් ඇය ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි.
ඊට උරණ වූ අනියම් සැමියා යුවළ ලිංගික සබදතා පැවැත් වූ වේලාවන් වලදී ගත් වීඩියෝ අන්තර්ජාලයට දමන බව බිය කර ඇත.
ඊට අවනත නොවුන විවාහක කාන්තාව තරුණයාව ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන් පසුව අනියම් සැමියා හෙවත් එම තරුණයා විසින් ප්‍රසිද්ධ නිල් වෙබ් අඩවියකට වීඩියෝව ඇතුළත් කර එහි අන්තර්ජාල ලිපිනය ඇයට යවා තිබේ.
එය දුටු විවාහක සුරූපිනිය කලබලයට පත්වී පොලීසියට පැමිණිලි කර ඇත.
අනියම් සැමියා ද මේ වන විට එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.
කෙසේ වෙතත් මේ වන විට අදාළ වීඩියෝ අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් තිබේ
.






