Press "Enter" to skip to content

උද්ඝෝෂකයින්ට කළු ඇඳගත් පිරිසක් පහර දෙයි

පොල්ලක් අරගෙන ගහගෙන ගහගෙන ගිහින්

කුරුණැගල ඊයේ (08) පැවැති උද්ඝෝෂණයකින් අනතුරුව ඊට සහභාගී වූ පිරිසට කළු පැහැය හැඳගත් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ.

ඉන් තුවාල ලැබූ අයෙක් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් සඳහන් කළේ,”පොල්ලක් අරගෙන මට ගහගෙන ගහගෙන ගියා. මම දන්නේ නෑ ඒ කවුද කියලා,” යනුවෙනි.

source – අරුණ.

More from GossipMore posts in Gossip »