Press "Enter" to skip to content

හිටපු අමාත්‍යවරයෙකු හදිසියේම මියයයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.

1931 සැප්තැම්බර් 19 වන උපත ලැබු අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසු වුණි.

කෑගල්ල කොට්ඨාශය නියෝජනය කරමින් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වු අමාත්‍ය ධුර කිහිපයකම කටයුතු කළේය.

Published in Gossip and Political