ළගදි විවාහ වූ තරුණ කපල්වලට වගේම, යුගදිවිය ගත කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි දරු උපත් සීමා කිරීම.
දරු උපත් සීමා කිරිමට ඇතැම් අය කරන්නේ කොණ්ඩම් එහෙමත් නැත්නම්, බටහිර බෙහෙත් පෙත්තක් පාවිච්චි කරන එක.
කොණ්ඩම් භාවිතා කිරීමේ ගුණ අගුණයක් කියන්න බැහැ. ඒත් බටහිර බෙහෙත් පෙති කාන්තාවන්ට බොන්නදීම නම් එතරම් හොද දෙයක් නෙමෙයි.
එයින් වෙන්නේ කාන්තාවන්ගේ ශරීරය තරබාරුවීම, ලෙඩවීම වගේ දේවල්.
ඉතිං දරු උපත් සීමා කිරීමට කිසිම අතුරු ආබාධයක් නොමැතිව කරගන්න පුළුවන් අත්වෙදකමක් තමයි මේ කියන්න යන්නේ.
ප්‍රථම මල්වර වූ තිථිය මල්වර නැකත අනුව සොයාගෙන තිථිය උදාවන දිනට දින දෙකකට පෙර හා පසුව සංවාසයේ යෙදීමෙන් වලකින්න.
සංවාසයේ යෙදෙන දින රාත්‍රී රත් එරඩු ඇට දෙක තුනක් සුද්ධ කර හොදින් හපාකා ඇල්වතුර බොන්න. එවිට ගැබ් නොගනී.
- මෙය අත්වෙදකමකි……
More from GossipMore posts in Gossip »
More from HealthMore posts in Health »