Press "Enter" to skip to content

තවත් ඩබලකට සැප ඇමතිකම්

ජනවාරි මාසයේදී සිදු කරන බව කියූ කැබිනට් සංශෝධනය කල් යනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනවාරි මාසය කෝණ මාසයක් නිසා නැකත් නොමැතිවීම ද ඊට හේතුවක් ලෙස බලපා ඇතැයි ද සඳහන්ය.

මේ අතර වාර්තා වන්නේ කැබිනට් යෝජිත කැබිනට් සංශෝධනයේදී වත්මන් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර හිමිවණු ඇති බවයි.

දිළුම් අමුණුගම සහ කංචන විජේසේකර යන අය එසේ කැබිනට් මණ්ඩලයට අලුතින් ඇතුලු වෙනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

Published in Gossip and Political