Press "Enter" to skip to content

ධනංජය ද සිල්වා දැන් තාත්තා කෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා කියන්නෙ තරුණ තරුණියන් පිස්සු වට්ටපු, කවුරුත් ආදරේ කරන චරිතයක්. ඉතින් ඔහු පියෙකු වුණා කියන සුබ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ වගේම ධනංජය මේ සුබ පණිවුඩයට කලින්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයකුත් එකතු කරලා තිබුණා.
ධනාගෙත්, සඳුනිගෙත් පවුලට අලුතින් එකතු වුණේ දූ සිඟිත්තියක් කියලයි හැමෝම කියන්නෙ.

ඡායාරූප පහතින් බලන්න…..

Published in Gossip and Sports