හැම තරුණියක් වගේම කාන්තාවක්ම ලස්සනට ඉන්න කැමතියි.
ලස්සන වෙන්න තරුණියන් විවිධ දේවල් කරනවා.
රූපලාවන්‍ය පැත්තෙන් සුදුවෙන්න වගේම ඇග හැඩවැඩ කරගන්න, උදරය අඩුකරගන්න.
ඒත් කවුරුත් කතානොකරන පැත්තක් තියෙනවා තරුණියන් කතානොකරන.
ඒ තමයි පියයුරු.
හැම තරුණියක්ම කැමතියි තමන්ගේ පියයුරු තරමක් ලොකුවට තියාගන්න.
ඒකට හේතුව තමයි අනෙක් අයගේ ආකර්ශනය වගේම ඇදුමකට හැඩවෙන්න නම් තරුණියන්ට ලස්සන පියයුරු තිබිය යුතුයි කියලා එයාලා හිතනවා.
ඉතිං පියයුරු තරමක් වඩවා ගන්න තරුණියන් විවිධ ඉංග්‍රීසි ආලේපන භාවිතා කරනවා.
ඉතිං ඒවා කොයිතරම් දුරට සාර්ථකද ? නැතිනම් එවා කොයිතරම් දුරට ශරීර සෙ$ඛ්‍යට හිතකර ද ? කියලා කියන්න ඒවා භාවිතා කරන තරුණියන්වත් දන්නේ නැහැ.
ඒත දේශීය අත් වෙදකමකින් එම ගැටළුවට විසදුමක් සොයාගෙන තියෙනවා.
මේ දේශීය අත්වෙදකම තරුණියන්ගේ ශරීරයට කිසිදු ගැටළුවක් නැහැ කියලා අපිට විශ්වාසයි.
ඒ වගේම මේ වේදකම සාර්ථකයි කියලත් අපිට කියන්න පුළුවන්.
කුඩා පියයුරු වඩවා ගැනීමට අවශ්‍ය දේ
මීකිරි
ඉතිං මීකිරි දින තුනක් පරණවීමට තබා දිනපතා උදෑසන කාලයේදී මෙන්ම සවස් කාලයේදී පියයුරේ ගාන්න.
මීකිරි තැවරීමෙන් පසුව පියයුරු ඉදිරියට පිරිමදින්න.
මේ විදිහට දිනපතා කරලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පියයුරු සකසා ගත් පසුව මෙම ක්‍රමය නවත්වන්න.