අපේ සමාජයේ කාන්තාවන්ගෙන් වැඩිදෙනෙකු විවාහ වූ මුල් අවදියේදි කම් සැපට වැඩි කැමැත්තක් දක්වන අතර, විවාහ වී වසර දෙකක් තුනක් යන විට ඊට රුචිකත්වයක් නොදක්වයි.
පසුගිය දිනෙක් බීබීසී මාධ්‍ය ආයතනය විශේෂඥ වෛද්‍යවරයෙකු සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ විවාහක යුවළක් මානසික සුවය සහ ශාරීරික සුවය හොදින් පවත්වාගෙන යාම සදහා සතියකට තෙවරක් හෝ සංසර්ගයේ යෙදීම යෝග්‍ය බවයි.
වෛද්‍යවරුන් එලෙස පැවසුවත් රුචිකත්වයක් නැති නම් කිසිදු ස්වාමි පුරුෂයෙකුට තමන්ගේ භාර්යාව පොළඹවා ගැනීම දැඩි දුෂ්කර කර්තවයක් වනු නොඅනුමානයි.
මෙම පැණිරස ආහාරය ඊට කිදිම පිළිතුරකි.
මුලින්ම එළකිරි බෝතලයක් ගෙන එය භාජනය දමා ලිපේ තබා හොදින් රත් කර ගන්න.
හොදින් උණුවන විට උණුවන විට එක්කළ යුතු ද්‍රව්‍ය පහතින් බලන්න.
සූකිරි කලං 12ක්
වියළි මිදි කලං 12ක්
අමුක්කරා පිටි කලං 12ක් දමා හොදින් උණුකර ගන්න….
ඉන් පසුව පාප්පමෙන් හයිවේගන එන විට ලිපෙන් බා නිවෙන්නට හරින්න.
මෙය ඩෙසර්ට් එකක් ආකාරයෙන් ඇයට පිළිගන්වන්න…
නමුත් මෙහි යටිඅරමුණ ඔබ රහසක් සේ සිතේ තබාගන්න.
මන්ද යත් මෙහි අරමුණ ඇය දැනගත්තොත් ඇය එය ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇති.