අගමැති තනතුරෙන් විශ්‍රාම යෑමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබේ.
රටේ ලැබී තිබෙන ප්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උපයෝගී කරගෙන ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳව විවිධ කතා ප්‍රචාරය කර තිබෙන බවද රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා පිළිගන්නේ නැති බවද අගමැතිවරයා සඳහන් කර ඇත.
ප්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් අයුතු ප්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.
මූලාශ්‍රය – දිවයින
Published in Political
More from PoliticalMore posts in Political »