Press "Enter" to skip to content

“මම බොහෝවර උත්සාහ කළා ඔබ මගේ කරගන්න” – ගයත්‍රී ඩයස්

ගයාත්‍රි ඩයස් කියන්නේ අපේ රටේ ඉන්න රංගන ශිල්පිනියක්. රංගනයෙන් ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම දිනාගත් කෙනෙක්. ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියක්. ආදරණිය චරිතයක්. ඇය දෙදරු මවක්. ලංකාවේ ජනප්‍රියම චරිතයක් වුවත් ඇය මේ වෙඩි ලංකාව හැරදා දරු දෙදෙනා සමගින් කැනඩාවේ පදිංචියට ගිහින් ඉන්නේ. මේ වෙද්දී නිදහසේ ජිවිතේ ගෙවනවා කියලා තමයි ගයාත්‍රි කියන්නේ.

කැනඩාවේ ජීවත්වෙන ගයාත්‍රි නිරන්තරයෙන්ම සටහන් සමාජ මාද්‍යට එක්කරනවා. ඒ බොහොමයක් සටහන් තරමක් දුක්බර සංවේදී සටහන්. මේ කියන්නෙත් ඇය එලෙසින් එක්කර සංවේදී සටහනයි මේ. මම බොහෝ වාරයක් උත්සාහ කලෙමි. ඔබ මගේ කරගන්න.දැන් මම ඇස් පියාගන්නයි යන්නේ. සමුගැනීමට කාලයයි මේ. ගොඩක් මහන්සියි පපුවට. තත්පර විනාඩි ගෙවුණු හැටි කිසිදිනක නොඅසන්න.හමුවුනත් අහම්බෙන් වුනත් දවසක, තනිවෙන්න ආස නෑ මම, ඒත්, යන්න ඕන වේලාවට් ගියේ නැත්නම් එපාවෙයි මට මගේම ජීවිතය.

More from GossipMore posts in Gossip »