Press "Enter" to skip to content

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

කොළඹ ජාතික රෝහලේ දී දිවි රඟ මඬලට සමු දුන්නා

ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අභවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් නිසා ඔහු දිගු කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

මීට ඉහත අවස්ථා කිහිපයක දී ම ඔහු මිය ගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් හරහා පැතිරුණු නමුත්, සහෘද හදවතට කම්පනයක් එක් කරමින් සරත් චන්ද්‍රසිරි ඊයේ රාත්‍රී 12.01ට කොළඹ ජාතික රෝහලේ දී දිවි රඟ මඬලට සමු දුන්නා.

More from GossipMore posts in Gossip »