ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය ලෝක පූජිත වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නවක ක්‍රිකට් ක්‍රීඩකයන්ට වේග පන්දු යැවීම පුහුණු කරන සැසියකට සහභාගී වී සිටින ආකාරයේ වීඩියෝවක් මාධ්‍යවල පළව තිබේ.
මෙම පුහුණු සැසියට මාලිංග සමග තවත් වේග පන්දු යවන්නකු වන ප්‍රභාත් නිශ්ශංක සහභාගී වී සිටි බවක් දැක ගත හැකි විය.
Link Here
Published in Sports
More from SportsMore posts in Sports »