Press "Enter" to skip to content

මොරන්තුඩුවේ නිවසක ගින්නක්

මොරන්තුඩුව මහරැක්ම සොහොන මැද පාරේ නිවාසක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්නෙන් නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොරණ සහ කළුතර ගිනි නිවන ඒකක මේ වන විට එම ස්ථානයට ළඟ වෙමින ්සිටින බවද වාර්තා වෙයි.

එකට යාව තිබූ නිවාස දෙකකින් එක් නිවෙසක ඇති වූ ගින්න අනෙක් නිවසට ද  පැතිර ඇතැයි පොලිසිය කියයි.

More from GossipMore posts in Gossip »