Press "Enter" to skip to content

නවසීලන්ත මන්ත‍්‍රීවරියක් පාපැදියෙන් ගොස් දරුවෙක් ප‍්‍රසූත කරයි

ප‍්‍රසව වේදනාව දැනුණු නවසීලන්තයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් අද උදැසන සිය පාපැදිය පදිමින් රෝහල වෙත ගොස් පැයකට පසු ගැහැණු දරුවෙකු ප‍්‍රසුත කර තිබේ .

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ග‍්‍රීන්ස් පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරියක වන ජුලී ඈන් ගෙන්ටර් විසින් මෙසේ තමාම පාපැදිය ධාවනය කරමින් විනාඩි 10ක කාලයකින් රෝහල වෙත පැමිණ ඇති අතර රෝහලට පැමිණ පැයක පමණ කාලයකින් පසු අලූ‍යම 3.04 ට පමණ සිය දරුවා ප‍්‍රසුත කර තිබේ .

More from GossipMore posts in Gossip »