Press "Enter" to skip to content

පාන් ගණන් උස්සයි

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය ඒ බව පැවසීය.

එම සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවය.

More from GossipMore posts in Gossip »