කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්රිකට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ බලා ගොස් සිටින ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
එහි ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී මේ බව පැවසීය.
ඔහු ප්රකාශ කළේ, මේ වන විට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ 7 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව ය.
Published in Sports
More from SportsMore posts in Sports »