Press "Enter" to skip to content

රාජ්‍ය සේවයට බඳවා ගත් නව උපාධිධාරීන්ට රුපියල් 41,000 ක වැටුපක්

රාජ්‍ය සේවයට බදවා ගත් නවක උපාධිධාරීන් ස්ථිර කර ඔවුන්ට රුපියල් 41,000 ක මාසික වැටුපක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

උපාධිධාරීන් 58,000 කට ආසන්න පිරිසක් රජයේ සේවයට බදවා ගත් අතර  ඔවුන්ට පුහුණුවක් ලබාදීමටද රජය කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කළේ. 

More from GossipMore posts in Gossip »