Press "Enter" to skip to content

විදුලි බල ඇමැතිට කොරෝනා

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.