වසරක පමණ කාලයක් මුළුල්ලේ ඉන්දීය ගොවීන්ගේ විරෝධයට පාත්රව තිබු ගොවිතැන සම්බන්ධයෙන් රජය පනවා තිබු නීති තුනක් ඉවත් කරගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පියවර ගෙන ගත්තේය .මෙම නීති හරහා පුද්ගලික අංශයට ගොවිතැන් කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීමට අවස්ථාව සැලසෙන අතර එමගින් තම ආදායම අඩු වන බව පවසමින් දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් ඉකුත් වසරේ නොවැම්බර් 25වැනිදා සිට ඉන්දියාවේ දිල්ලි අගනුවර දේශසීමාවන් අසළ කඳවුරු බඳිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුහ

ඉන්දියාවේ ගොවීහු මෝදි පරාජය කරති
More from GossipMore posts in Gossip »
- ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු – අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න
- ආදරයට පුළුවන් වුණා කොල්ලෙක් රටම දන්න ගායකයෙක් කරන්න
- කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න
- ඉතාලි පොලිසියේ සිටි එකම ශ්‍රී ලාංකිකයා නිවසේදී වෙඩිවැදී මරුට
- ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට





