මාදුරුඔය වනයට මුදා හැරි විභීෂණ නැමැති අලියකු අතරුදන්ව ඇති බව වනජීවී නිලධාරීන් සදහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගියද වනයේදී බැද දමා තිබියදී සොයා ගත් අලියා ආසන්නයේ නොබිදුණු අලි කොලරයක් පැවතීම හේතුවෙන් මෙම සැකය මතුව ඇති බවකි.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, අලි හොරු නැවත සක්රිය වී සිටින බවත් ඔව්හු පෙන්වා දෙති.
https://m.facebook.com/NewsfirstSL/videos/3011996965720224/






